මොරවැවට චෛත්‍යක් සදහා ලක්ෂ 20 ක ආදාර මුදලක්.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සoකල්පයකට අනුව ක්‍රියාත්මක වන සසුනට අරුණ -ගමය් පන්සලය් වැවය් දාගැබය් වැඩසටහන්ට අනුව
මාගේ ඉල්ලීම පරිදි ගරු අමත්‍යතුමන් මගින් පුද්ගලික දාන්පතින්ගේ දායකත්වය
තුලින් දිවන්ගත ජනාදිපති ශ්‍රීමත් රණසිoහ ප්‍රෙමදාස මැතිතුමාගේ ගුනානුස්මරණය සමරනුවස් රටපුරා දිස්ත්‍රික්කය ක එක පන්සලකට බැගින් දැනට චෛත්‍ය ක් නොමැති පන්සල් සදහා රු මිලියන දෙකක මුදල් ප්‍රමානයක් ලබාදෙයි .
මේ සම්බන්ධ මූලික සාකච්චාවක් අද 2018.06.25මොරවැව ගජබා ලෙන් විහාරස්ථානයදී සිදුවිය.
විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කලුතර සෝමරතන නායක ස්වාමින්වහන්සේ , මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නායක ස්වාමින්වහන්සේ , නිවාස සoවර්ධන අදිකාරි යේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වික්‍රම මහතා , ප්‍රදේශීය සභාවේ උපසභාපති සාලියරත්නායක මහතා පොලිස් ස්තානාදිපතිතුමා සිවිල් ආරක්ෂනිලදාරින්,හා දායක පිරිසක් මෙම සාකච්චාවට සහබාගිවිය .